මාර්ග අංක 175 පුද්ගලික බස් රථ වර්ජනයක

ඉන්ධන ඉල්ලා  මාර්ග අංක 175  කොහිලවත්ත, කොල්ලුපිටිය  පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත.

කැලණිමුල්ලේ සිට ආරම්භ  වන සියලු  පුද්ගලික බස් රථ මේසදහා එක්ව ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.