කිව්.ආර් නිසා ඉන්ධන පෝලිම්වල සැළකිය යුතු අඩුවක්

ඉන්ධන ලබාගැනීමේ පෝලිම්වල සැළකිය යුතු අඩුවක් ඇති බවත් කිව්.ආර්. කේත ක්‍රමයේ සාර්ථකත්වයක් තිබෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද (2) පස්වරුවේ පැවසීය.

යතුරුපැදි සහ ත්‍රීරෝද රථවල පෝලිම්වල විශාල අඩුවක් ඇති බව කී කුමාර රාජපක්‍ෂ මහතා කිව්.ආර්. කේතය හේතුවෙන් කීපවරක් ඉන්ධන ලබාගැනීමට නොහැකි වීම නිසා එම තත්වය ඇති වී තිබෙන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.