ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් අස්වෙයි

ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති ධූරයේ කටයුතු කළ ශෂි වෙල්ගම මහතා අද (2) පෙරවරුවේ පැවසීය.

සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබූ බව කී වෙල්ගම මහතා තමන් ඊයේ (1) ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ බව ද සඳහන් කළේය.  

Leave a Reply

Your email address will not be published.