සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද සවස කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන්ටද ඒ සඳහා ආරාධනා ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

© 2025 Srilankantribune . All Rights Reserved