ගල්කිස්ස උසාවිය තුළ වෙඩි තැබීමක්

ඉන්දිකා රාමනායක සහ ගල්කිස්ස අධිකරණ දිලංකා ගෝමස්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ මීට සුළු මොහොතයට පෙර වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අධිකරණයේ විත්ති කූඩුවට නැග සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, එම පුද්ගලයාට එම වෙඩි ප්‍රහාර වැදී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

වෙඩි තැබූ සැකකරු පළා ගොස් ඇතැයි ද දැනට ලැබුණු ආරංචි මාර්ග කියයි

Leave a Reply

Your email address will not be published.