විදුලි කප්පාදුව පැයකට සීමා වෙයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මසක පමණ කාලයක් ක්‍රියාත්මක කළ පැය 3 ක අඛණ්ඩ විදුලි කප්පාදුව හෙට (5) දිනයේ පැයක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (4) පස්වරුවේ පැවසීය.

ඒ අනුව‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ මිනිත්තු 30 බැගින් අවස්ථා දෙකකදී පැයක විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published.