අහංගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

අහංගම ගොවියාපාන හෝටලයක් තුලදි ඊයේ රාත්‍රි සිදුවු වෙඩි තැබිමකින් එක් අයකු එම ස්ථානයේම මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ අහංගම දේනුවල පදිංචි පුද්ගලයකු වන අතර ඔහු තවත් අයකු සමග හෝටලයට පැමිණ සිටියදි නාඳුනන තුවක්කුකරුවකු මෙම වෙඩි තැබිම සිදුකර ඇත.

අහංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.