අරගල භූමියෙන් අපි ඉවත් වන්නේ නෑ

ගාලු මුවදොර අරගල භූමියේ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර ගුණරත්නම් මහතා පැවසීය

රනිල් වික්‍රමසිංහ යනු බියගුළු පුද්ගලයකු බවත් ඔහු ඉදිරියේ දී ජනාධිපති ධුරයෙන් පන්නා දැමීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

ගුණරත්නම් මහතා මෙසේ පැවසුවේ  අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි

Leave a Reply

Your email address will not be published.