කොවිඩ් මරණ තවත් දෙකක්

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් දෙදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එම පුද්ගලයන් අතර පිරිමියකු සහ කාන්තාවක් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

Leave a Reply

Your email address will not be published.