පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ දහයක් ගල්වෙති

එංගලන්තයේදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන් අතුරුදහන්ව ඇතැයි එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන පිරිසක් මෙසේ අතුරුදන්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.