ජෝසෆ් ස්ටාලින්ට ඇප

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇප මත මුදා හැර තිබේ.

අද (අගෝ. 8) පෙරවරුවේ ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇත.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළ බව ය.

Leave a Reply

Your email address will not be published.