කිව්.ආර්. නව ලියාපදිංචි කිරීම් නැවත අරඹයි

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (8) පැවසීය.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් අවසන් වී ඇති බවත් ඒ අනුව නව ලියාපදිංචි කිරීම් අද පෙරවරුවේ ආරම්භ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.