විද්‍යුත් ත්‍රීරෝද වෙනුවෙන් මොටර් රථ පනත නියාමනයට

විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචියට හැකි වන ලෙස ප්‍රතිපාදන ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

ෆොසිල ඉන්ධන දහනය වෙනුවට විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ධාවනය වන විද්‍යුත් ත්‍රීරෝද රථ ලංකාව තුළ භාවිතා කරීමට අවසර ලබා දෙන මෙන් විවිධ පාර්ශව ඉල්ලීම් සිදු කර තිබෙයි

ඒ අනුව මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබ්නට් අනුමැතිය හිමි වී ඇත.

Leave a Reply

Your email address will not be published.