ජනපති ගෙන් අනුරට ලිපියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඉන් පෙන්වා දී ඇත්තේ ඔවුන් සර්ව පාක්ෂික සාකච්ඡා සඳහා සහභාගී නොවීමට ගත් තීරණය ගැන කනගාටු වෙන බවය.

එමෙන්ම රට වෙනුවෙන් පවතින අර්බුද විසඳීමට ගන්නා ප්‍රයන්තයට එම පක්ෂය එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද එම ලිපියෙන් දන්වා ඇතැයි සඳහන් ය.

Leave a Reply

Your email address will not be published.