හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවෙන් තායිලන්තයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවෙන් පිටත් ව යාමට සූදානම් බව වාර්තා වනවා.

සිංගප්පූරුවෙන් පිට ව යන ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණීමට නියමිත බව යි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published.