Facebook Twitter WhatsApp Telegram ප්ලේන්ටියක මිල රුපියල් 30 දක්වා අඩුකිරීමට පියවර ගත් බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි. ඔවුන් තවදුරටත් පැවසුවේ බත් පැකට්ටුවේ මිලද 10%කින් අඩු කිරීමට පියවර ගත් බවය. Facebook Twitter WhatsApp Telegram 2022-08-11