පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් චෝදනාවක්

ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාවට සහන සැලසිය යුතු මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්

වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව පීඩාවට පත් කරන බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.

එහි සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ, නිලධාරීන්ගේ දුර්වලතා නිසා විදුලිබල මණ්ඩලය ලැබූ

පාඩුව පියවා ගැනීමට විදුලි ගාස්තු ඉහළ දැමීම අසාධාරණ බව යි.

Leave a Reply

Your email address will not be published.