හරක් කටා අත් අඩංගුවට

නදුන් චින්තක නොහොත් හරක් කටා ඩුබා හි දී අත් අඩංගුවට පත්ව තිබෙන බව වාර්තා වනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත යි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක්

Leave a Reply

Your email address will not be published.