මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් තොගයක් දිවයිනට

මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් තොගයක් අද (11) රාත්‍රියේ කොළඹට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇති ව ඊයේ පෙට්‍රල් තොගයට අදාළ ගෙවීම් අවසන් කළ බව යි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිවේදනය කරන්නේ.
එම ඉන්ධන තොගය හෙට ගොඩබෑමට නියමිත යි.

Leave a Reply

Your email address will not be published.