හදිසි නීතියට එරෙහි ගොනු කළ පෙත්සම් 03ක් විභාගයට අවසර

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් පැනවූ හදිසි නීති රෙගුලාසි මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබාදී තිබෙයි

එනමුදු  හදිසි නීති රෙගුලාසි අත්හිටුවන අතුරු නියෝගයක් මෙම අවස්ථාවේ දී නිකුත් නොකරන බව ශ්‍රේෂඨාධිකරණය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published.