සමාව ඉල්ලන ලිපියට රංජන් අස්සන් තබයි

සමාව ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපියට රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

එම සමාව ඉල්ලීමේ ලිපිය ඔහුගේ නීතිඥයන් විසින් සකස් කරනු ලැබ ඇත.

රන්ජන් රාමනායක මහතාට සමාව ලබා දෙන්නැයි පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත්  ඉල්ලීම් කර ඇත

Leave a Reply

Your email address will not be published.