සර්වපාක්ෂික වැඩපිළිවෙලට සජිත්ගේ දායකත්වය ගැන පැහැදිලි කිරීමක්

රට ගොඩනගන සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට සාධනීය දායකත්වය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
රාජගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට සිය අදහස් ඉදිරිපත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.