පියාගේ බදින තුවක්කුවෙන් පුත්‍රයා වෙඩි තබා ගනී

පියා විසින් භාවිත කරන බදින තුවක්කුවකින් වෙඩි තබාගෙන 22 හැවිරිදි තරුණයකු සියදිවි නසාගත් පුවතක් පිටබැද්දර කොහිලහේනදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.
සිද්ධියෙන් කම්පාවට පත් තරුණයාගේ පියාද ගෙල වැලලාගෙන දිවි නසා ගැනීමට තැත් කර ඇති අතර ඔහු මේ වනවිට රෝහල්ගතකර තිබෙනවා.පිය පුතු දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙය සිදුව ඇති බව සදහන්.

Leave a Reply

Your email address will not be published.