නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය නර්මදා යාපා අබේවර්ධන මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක් නිරන්තරයෙන් නවමු විලාසිතා අත්හදා බලන නර්මදා දැන් පෙම්වතියක් බව ඇයම පුවත්පතක් සමඟ කියා තිබුණා
හැබැයි ඒ පෙම්වතා කවුද කියන එක නම් තවමත් රහසක්, ඒ රහස හෙළි කරන්න නර්මදා දැන්ම සුදානම් නැල්ලු හැබැයි පෙම්වතාගේ ලස්සන ඡායාරූප නම් ඇගේ සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් පළ වනවා
මේ ඒ විදිහට අපිට හමුවුණු ඡායාරූප පෙළක්…..


