ඉස්සූ තැපැල් ගාස්තු මෙන්න

දේශීය තැපැල් ගාස්තු ඉහළ නංවමින් රුපියල් 15 ක්ව පැවැති සාමාන්‍ය තැපැල් ගාස්තුව සියයට 233 කින් ඉහළ දමමින් රුපියල් 50 ක් බවට පත්කර තිබේ.

රුපියල් 30 ක්ව පැවැති ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 60 ක් දක්වා ද, රුපියල් 12 ක්ව පැවැති පුණ්‍යායතන සහ ස්වෙච්ඡා සංවිධානවල තැපැල් ගාස්තුව රුපියල් 30 ක් දක්වා ද, ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ සියලුම දේශීය තැපැල් ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

තැපැල් ගාස්තු සංශෝධන ලේඛණය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published.