ශ්‍රි ලංක‍ාව තහනම් සංවිධාන හයකට පනව‍‍ා තිබු තහනම ඉවත් කරයි

2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසිවල 4(7) රෙගුලාසි යටතේ නම් කරන ලද පුද්ගලයන්ගේ ලැයිස්තුවට සංශෝධනයක් සිදු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF), කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC), ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය (ATC), දෙමළ ඊළාම් ජනතා සම්මේලනය, දෙමළ තරුණ සංවිධානය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව 2021 දී ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහනම් කරන ලද අතර පනව‍‍ා තිබු තහනම ඉවත් කර ඇත. .

Leave a Reply

Your email address will not be published.