අද පෙරවරුවේ හම්බන්තොට වරායට ලඟා වූ චීනයේ ‘යුවාන් වැන්ග් 5’ නෞකාව පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම ස්ථානයට ගොස් ඇත.
ඉන්දියාවේ විරෝධතාවය මැද දින කිහිපයක් මෙම නැවේ ගමන ප‍්‍රමාද කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.
නමුත් අද හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් අවසරය මත මෙම නෞකාව සිය ගමනාන්තය වෙත පැමිණ තිබේ.
701 views