75 වන නිදහස් දිනය සැමරුම වෙනුවෙන් ඇමති අනුකමිටුවක්

ශ්‍රි ලංකා ප්‍රජාතත්ත්‍රික සමාජවාදී ජනරජයේ 75 වන නිදහස් දිනය සැමරුම් උළෙල සංවිධානය වෙනුවෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ඇමතිවරුන්ගෙන් සමන්විත ඇමති මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ.

රනිල් වික්‍රමසිංහ – ජනාධිපති

දිනේෂ් ගුණවර්ධන – අග්‍රාමාත්‍ය

ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

සුසිල් ප්‍රේම්ජයන්ත් – අධ්‍යාපන අමාත්‍ය

බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය

කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය

අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය

විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

කංචන විජේසේකර – විදුලිබල හා බලශක්ති අමාත්‍ය

ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය

Leave a Reply

Your email address will not be published.