Facebook Twitter WhatsApp Telegram කොවිඩ් 19 ආසාදිතයන් 06 දෙනෙකු ඊයේ (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු සදහන් කරයි. Facebook Twitter WhatsApp Telegram 2022-08-16