උදයංග වීරතුංග සී අයි ඩියට

රුසියාවේ හිටපු තානාපති  උදයංග වීරතුංග  මහතා   ප්‍රකාශයක් ලබා  දීමය අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ  ඇත.

 අද  පෙරවරු 11.00 ට   ඒ මහතා එහි පැමිණ ඇති අතර,  ඔහු තවදුරටත් ප්‍රකාශ ලබා දෙමින් සිටියි.

Leave a Reply

Your email address will not be published.