ගෝඨාභය 24 ලංකාවට – උදයංග කියයි

‍හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 24 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published.