වැලිකඩ ජේලර්වරියක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් මත්පෙති බවට සැක කෙරෙන පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සදහන් කරයි. 

වැලිකඩ බන්ධනාගාර කදවුරේ කාන්තා නිලධාරිනියන් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජේලර්වරිය අත්අඩංගුවට ගෙන ඇත. 

අදාළ පෙති වැඩිදුර පරීක්ෂාව සදහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වෙත භාර කෙරුණි.

Leave a Reply

Your email address will not be published.