නව දේශපාලන සන්ධානයක සභාපති ධුරය විමල්ට

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල එකමුතුවෙන් පිහිටුවන නව සන්ධානය ලබන සැප්තැම්බර් 4 වැනිදා එළිදක්වන බවත් එහි සභාපති ධුරය ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශට හිමිවන බවත්,නව වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසනවා.
එම පක්ෂවල නියෝජිතයින් අද පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු මේබව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.