අද (19) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබාදී තිබෙයි
ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි සහ රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් ලෙස එම විදුලි කප්පාදුව සිදු කෙරෙයි
CC කාණ්ඩයට පෙරවරු 6.00 සිට 8.30 දක්වා පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇත
M, N , O, X , Y සහZ කණ්ඩායම්වලට පෙරවරු 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක කාලයක් විදුලිය විසන්ධි වෙයි.