Facebook Twitter WhatsApp Telegram ඉකුත් 18 වන දින අන්තර් විශ්ව විද්යාල විරෝදතාව අතරතුරදි අත්ඩංගුවට ගත් සැකකරුවන් 20 දෙනා අතරින් 16 දෙනෙකුට ඇප ලබා දි ඇති අතර වසන්ත මුදලිගේ ඇතුළු තවත් තවත් තිදෙනෙකුට රැදවුම් නියෝග ලබා ගැනීමට නිියමිත බව පොලිසිය පවසයි. Facebook Twitter WhatsApp Telegram 2022-08-19