ගෝඨා පිළිගන්න මහ පිරිස් රැස් කරයි..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට ආපසු පැමිනෙද්දී ඔහු පිළිගැනීමේ අවස්ථාවක් සූදානම් කරමින් සිටියි.

ඒ අනුව එළඹෙන 24 වන දා ඔහු කටුනායක ගුවන් තොටුපල හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන විට විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට යාමට සැලසුම් කර ඇත.

සමාජ ජාල ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවාදී පිරිසක් විසින් මෙම කටයුත්ත ප්‍රවර්ධනය කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published.