රනිල්ගේ නිවසට ගිනි තැබීම ගැන දුලාන්ජලීගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියගෙන් ප්‍රශ්න කර තිබේ.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇය කැඳවා පැය හතරක පමණ කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.