අම්බලන්ගොඩ වෙඩිතැබීමක් – අයෙක් මරුට

අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශ⁣යේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුමුවට පත්ව ඇතැයි පොලිසිය සදහන් කරයි. 

මෙහිදී තවත් අයෙකුට තුවාල සිදුව ඇත. 

Leave a Reply

Your email address will not be published.