ජාතික ඉන්ධන අවසරපත ක්‍රියාවට නැංවීම සඳහා නොමිලයේ තාක්ෂණික පහසුකම් සලසා දුන් ඩයලොග් අයිආටා.මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනවල සේවාව අගය කරන බව විදුලබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
එය ආයතන තුන ඇගයීම සඳහා කොළඹදී පැවැති උත්සවයකදී ඇමැතිවරයා එම අගයීම කළේය.