අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (21) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් වශයෙන් විදුලි සැපයුම විසන්ධි කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.