අධිකරණ දෙපාර්තමේන්තුවට ට්‍රම්ප් නඩු දමයි.

ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි සිය නිවෙසට අනවසරයෙන් ඇතුළු වී ලිපිලේඛන අත්අඩංගුවට ගැනීමට එෆ්බීඅයි සංවිධානයට අවසර දුන් එරට අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු පවරා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. තම නිවෙසින් ගත් ලිපිගොනු සම්බන්ධව අධිකරණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අත්හිටුවන ලෙසත් ඔහු ඉල්ලා ඇතැයි වාර්තා වේ

Leave a Reply

Your email address will not be published.