කෝලිට ආසියානු කුසලාන අහිමි වෙයි

විරාට් කෝලි ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතේ මැණික් කටුවෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන් බව වැඩිදුරටත් සදහන් වෙයි.

ඔහු වෙනුවට ඉන්දීය කණ්ඩායමට ෂුබ්මාන් ගිල් කැඳවීමට නියමිත බව වාර්තා සදහන් කරයි.

මේ අතර 2022 ආසියානු කුසලානය සඳහා වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස VVS ලක්ෂ්මන් නම් කර තිබෙයි

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් දිනකට පසුව ලක්ෂ්මන් පත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published.