සංචාරකයන් 30,000ක් දිවයිනට

මේ මස මුල් සති තුනේ විදෙස් සංචාරකයින් 30,000ට වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා.
මේ මස 01 වනදා සිට පෙරේදා දක්වා කාලය තුළ විදෙස් සංචාරකයන් තිස් එක් දහස් එකසිය පස් දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවල දැක්වෙන්නේ.
මේ වසරේ ජනවාරි 01 වනදා සිට මේ දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 489,775ක්.

Leave a Reply

Your email address will not be published.