Facebook Twitter WhatsApp Telegram ජල ගාස්තු සැප්තැම්බර් මස පළමුවැනිදා සිට වැඩි කෙරේ. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේය Facebook Twitter WhatsApp Telegram 2022-08-26