සැප්තැම්බර් සිට ජල ගාස්තුව ඉහලට

ජල ගාස්තු සැප්තැම්බර් මස පළමුවැනිදා සිට වැඩි කෙරේ.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේය

Leave a Reply

Your email address will not be published.