පෞද්ගලික බස්වලින් සියයට 50ක් ගෙදර

ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක පමණ අද (26) ධාවනය නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

පෞද්ගලික බස් රථවල තිබූ ඩීසල්වලින් ඊයේ ධාවනය කළ බව කී ගැමුණු විජේරත්න මහතා අද දිනයේ ඩීසල් ලබාදෙන්නේ යැයි බලධාරීන් පොරොන්දු වී ඇති බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.