තම යුද නෞකා දෙකක් අද තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බව ඇමරිකානු නාවික හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.
ඇමරිකාව වැඩිදුරටත් පවසා ඇත්තේ ඇමරිකානු කථා නායිකා නැන්සි පෙලොසිගේ තායිවාන සංචාරයෙන් පසු චීනය ආරම්භ කළ යුද අභ්‍යාසවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.
ඇමරිකානු යුද නෞකා තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම නිරීක්ෂණය කරමින් සිටින බව චීනය ද ප්‍රකාශ කර තිබෙනවා.
2022-08-28