අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර – විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ඩීන්ස් මාවත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

එම ස්ථානයේදී, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

අනතුරුව විරෝධතාකරුවන් 25දෙනෙකු එහිදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published.