වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් වර්ධනය වෙයි

පෙර වසරට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් සියයට 2.25 කින් වර්ධනය වී තිබෙනවා. ෙඑහි අගය ඇමරිකානු ඩොලර් මිලියන 1,128 යි දශම හතක් බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කළේ.‍
මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් ඇඟළුම් සහ රෙදිපිළි අපනයන ඉපයීම් ඉහළ යාම හේතුවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.