පාන් ගෙඩිය 350 දක්වා යයිලු…

තව දින කිහිපයකින් නැවතත් පිටි මිල ඉහළ යාමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

තිරිගු පිටි කිලෝව රුපියල් 42ක් වුවහොත් පාන් ගෙඩියක් රුපියල් 320ක් දක්වා ඉහළ යනු ඇති බව ද පිටි කිලෝව රුපියල් 450 වුවහොත් පාන් ගෙඩියක් 350 දක්වාද ඉහළ යනු ඇති බවද එම කියා සිටියි.

රට තුළ ඇති වී තිබූ පිටි හිගය හමුවේ බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම වැලැක්විය නොහැකි වනු ඇතැයි ද ඔවුන් තවදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.